අපි දන්නවා ඔයා කොච්චර busy ද කියලා ඉතින් workforce එකේ අපි හිතුවා kitchen එකේ clean කරන එක ඉක්මනට වගේම ලේසියෙන් කරගන්න help කරන්න. ඔයාට මේවා කරන්න වෙලාවක් නැත්නම් අපිට කියන්න , විශ්වසවන්ත පිරිසිදු කරන්නේක් ගෙදරටම එවන්නම් .
Blender එක clean කරගන්න ටිකක් අමාරුයිනේද?
ඔයා juice හදලා Blender එක clean කරන්න ටිකක් අමාරුයිනේ එ කියන්නේ ඔයාට sponge එක Blender ඇතුලටම දාලා මදින්න අමාරුයිනේ.
එක නිසා ඔයාට කරන්න තියේන්නේ Blender එකට උණු වතුර දාලා ඔයා පාවිච්චි කරන detergent liquid බිංදු කිහිපයක් දාලා Blender එක on කරන්න එතකොට උණු වතුරයි detergent liquid mixed වෙනවානේ. ඊට පස්සේ වතුර ටිකක් දාලා සෝද ගන්න.
Vegetable cut board එක ටිකක් වැඩිපුර අපිරිසිදු වෙනවානේ.
kitchen එකේ Vegetable cut board එක නිතරම පාවිච්චි වෙනවානේ. එක නිසා එක හොදට පිරිසිදු කරගන්න ඕනේ. soap , detergent වගේ දේවල් දාලා සේදුවත් ලොකු වෙනසක් එන්නැනේ.
මේ Tip එක කරලා බලන්නකෝ
1.ගන්න ලෙමන්/දෙහි කැබැල්ලක්
2.ලුණු කුඩු ටිකක්
දැන් ඉතින් කරන්න තියෙන්නේ ඔයා ගත්තු ලෙමන්/දෙහි කැබැල්ලට ලුණු කුඩු ටිකක් දාලා හොදින් Vegetable cut board එක මදින්න පස්සේ වතුර වලින් සෝදන්න.
Gas cooker /Hot plate
කැම හදනකොට Gas cooker /Hot plate එකේ oil ,වැංජන වගේ දේවල් වැටෙනවානේ. ජලය වලින් සේදුවට වැඩිය පිරිසිදු වෙන්නේ නැනේ.
මේ Tip එක කරලා බලන්නකෝ
1.ගන්න Baking Soda ටිකක්
2.ගන්න Hydrogen peroxide ටිකක්
3.රෙදි කැල්ලට හෝ sponge එකක්
4.දැන් Baking Soda ටිකයි Hydrogen peroxide ටිකක් එකට එකතු කරගන්න .පස්සේ රෙදි කැල්ලට /sponge එකට
දාලා Gas cooker /Hot plate එක මදින්න පස්සේ වතුර වලින් සෝදන්න.
කැම හදනකොට නිතරම වෙන දෙයක්නේ කැම අඩිය අල්ලන එක.මෙ භාජන
සේදන්න ටිකක් අමාරුයිනේද?
කරන්න තියේන්නේ පොඩි වැඩක්.ගන්නකෝ Baking Soda ටිකක්
කැම අඩිය අල්ල පු භාජන අරගෙන එකට Baking Soda ටිකක් දාලා වතුර කෝප්පයක් දාලා ලිපේ තියලා වතුර ටික Boil කරන්න. වතුර ටික Boil වෙනකොට හැන්දකින් අතුල්ලන්න. හරිම ලේසියේන් පිරිසිදු වෙනවා.
ඔයාට මේවා කරන්න වෙලාවක් නැත්නම් අපිට කියන්න , විශ්වසවන්ත පිරිසිදු කරන්නේක් ගෙදරටම එවන්නම් . Request Now