Sin

0702 702 700
Smart Hire Guide

Workforce

  • මුල් පිටුව
  • අප අමතන්න
  • සිංහලසිංහල
    • EnglishEnglish
    • සිංහලසිංහල
    • தமிழ்தமிழ்
සේවා ඉල්ලීම

ගෙදර paint කරන්න color තෝරනකොට මේ දේවල් හිතුවද

Posted on by Nish De Silva

ඔයා දන්නවද ගෙදර paint කරන color’s වල ඔයාගේ මානසික තත්වය යහපත් ලෙස වෙනස් කිරිමට උපකාරි වෙනවා කියලා.ගෙදර තියන සාමකාමි බව සතුට ආදරය නැති වෙන්න ප්‍රධාන හේතුවක් තමයි ඔයාගේ පවුලේ අයගේ තියන මානසික ආතතිමය තත්වය.
අපි දන්නවා ගෙදර අය ගොඩක් කාර්‍යබහුලත්වයකින්, පීඞාකාරී වාතාවරණයන්ට මුහුණ දෙනවා කියලා.දවසේ වැඩ ඉවරකරලා ගෙදර එන්නේ ඉතිරි Time එක ටිකක් freedom එකේ ඉන්නනේ.එකට ඔයගේ ගෙදර වටපිටවෙන් ලැබේන්නේ ලොකු පිටුවහලක්.
ඔයා දන්නවද? අද වෙනකොට සොයගෙන තියනවා ඔයාගේ මානසික ආතිය දුරලීමට මෙන්ම වැඞි කිරීමටද නිවසේ වැඞිපුරම දක්නට ඇති වර්ණ ඝෘජුවම බලපාන බව. ඒ අතරින් color’s කිහිපයක්, ආතතිය දුරලීමට ඉමහත් සේ උපකාරී වේ. මේ color’s, මොළයේ ක්‍රියාකාරීත්වයට බලපෑම් කිරීමට සමත්.හරි Workfoce එකේ අපි දැන් කියන්න හදන්නේ ඔයාට Paint කරන්න Color තෝරගන්නකොට මේ color’s වැඞිපුර භාවිතයෙන් ඔයාට ලැබේන හිතකර ප්‍රථිඵල ගැන.

සුදු පැහැය(White color)
සුදු පාට කියන්නේ හරිම ප්‍රසන්න color එකක්නේ. සුදු පැහැයට පුලුවන් සිත ප්‍රබෝධවත්ව තබා ගැනීමට උපකාරී වෙන්න. ගැබිණි මවුවරුන්ට, සුදු පැහැ ගැන්වූ කාමර වඩාත් යෝග්‍ය වේ.

රෝස පැහැය (Pink color)
රෝස පාටට ගොඩක් Sweet color එකක්නේ ඔයා දන්නවද රෝස පාටට පුලුවන් මනස සැහැල්ලු කරන්න.

දම් පැහැය (purple color)
ශක්තිය, සාමය හා විමුක්තිය නිරූපණය වේ. එය,නිවසේ සාමකාමී වටපිටාවක් ඇති කිරීමට උපකාරී වේ.

නිල් පැහැය (Blue color)
මානසික ආතතිය නැති කිරිමේ විශේෂ හැකියාවක් නිල් පැහැයට තියනවා. අයහපත් ස්‍යෙඛ්‍ය තත්තවයක් ඇත විටදි නිල් පැහැය භාවිතා කිරීමෙන් යහපත් ප්‍රතිඵල රෝගියාට ලැබේනවා.

කොළ පැහැය (Green color)
කොළ පාට සොබාදහම හැදින්වෙන පාටනේ.අපි ගොඩක් ආස කරන පාටක් ඔයා දන්නවද කොළ පාටට පුලුවන් ඔයාගේ මනස ඉක්මනින් සන්සුන් කරන්න ඒවාගේම සිත සතුටින් පුරවන්න. කහ මිශ්‍ර කොළ පාට ගොඩක් උචිත යි.

කහ පැහැය (Yellow color)
ඔයාට ප්‍රබෝධවත්ව අවදි වීමට අවශ්‍ය නම්, නිවෙසේ කහ පාට paint කිරීම ගොඩක් හොදයි. සිත ප්‍රබෝධවත්ව හා නැවුම්ව තබා ගැනීමට මෙම පැහැය උපකාරී වේ.

මේ color’s වලින් ගෙදර paint කරන්න ගන්න පුලුවන් ඔයා වෙනදට ඉතින් එක ගැන වැඩිය හිතන්නේ නැනේ.ලස්සනයි කියලා හිතලා ගන්නවනේ.එක අපි වැරදි කියන්නේ නැ.හැබැයි ඔයා ලස්සන ගැන හිතන්නවා වාගේම ඔයාගේ පවුලේ අයගේ මානසික සෞඛ්‍ය වර්ධනය කර ගැනීමට මෙන්ම පවුලේ සතුට වැඞිකර ගන්න එක ගැනත් හිතන්න ඔනේ.

Posted in

අපේ පේජ් එකට ලයික් එකක් දාලා අලුත් තොරතුරු ලබාගන්න

<div class=”fb-page” data-href=”https://www.facebook.com/workforce.lk” data-tabs=”timeline” data-height=”300px” data-small-header=”false” data-adapt-container-width=”true” data-hide-cover=”false” data-show-facepile=”true”><blockquote cite=”https://www.facebook.com/workforce.lk” class=”fb-xfbml-parse-ignore”><a href=”https://www.facebook.com/workforce.lk”>Workforce.lk</a></blockquote></div>

නවතම ලිපි

  • තිබෙන ටයිල් මතින්ම නැවත ටයිල් අතුරාගත හැකිද?
  • ඔයාගේ ගෙවත්ත සම්පූර්ණයෙන්ම ප්‍රතිනිර්මාණය කරගැනීමට අවශ්‍යයිද?
  • නිවසක් මිලදී ගැනීමට සිහින මවනවාද?
  • ගෙදර තීන්ත ගාන්න කාලේ හරිද?
  • නිවසේ විසිත්ත කාමරය නව විලාසිතාවකට Remodeling / Renovating කරන්න ඕනි කියලා හිතුනත් ඒක කරන්නේ කොහොමද?
  • දොර ජනෙල් සදහා ඔබේ තේරීම ඇලුමිනියම් නම්…
  • ඔයාගේ Garden එකෙත් තණකොල වවලද තියෙන්නේ?නැත්නම් තණකොල වවන්නද යන්නේ?
Workforce © 2023.
WordPress Video Lightbox Plugin

VTA Workforce 2020 © All Rights Reserved.