Sin

0702 702 700
Smart Hire Guide

Workforce

  • මුල් පිටුව
  • අප අමතන්න
  • සිංහලසිංහල
    • EnglishEnglish
    • සිංහලසිංහල
    • தமிழ்தமிழ்
සේවා ඉල්ලීම

වායුසමීකරණය අද වෙනකොට නැතුවම බැරි දෙයක් වෙලා ඉවරයි. ඔයත් දවසම A/C එකේ ඉන්න කැමතිද?

Posted on by Nish De Silva

වායුසමීකරණය අද වෙනකොට නැතුවම බැරි දෙයක් වෙලා ඉවරයි. එත් නිවැරදිව වායුසමීකරණයක් තෝරගන්න දන්නේ නැත්නම්, නිවැරදිව තොරගත්තත් හරියට භාවිතාකරන්න දන්නේ නැත්නම් හරි ඔයාගේ පොකට් එක හිස් වෙන්නේ ඔයාටත් නොදැනිම. අපි මුල ඉදන් කියල දෙන්න හදන්නේ සම්පූරන කතාවම…

    • හරියටම ගැලපෙන වායුසමීකරණ යන්ත්‍රයක් තෝරගන්නේ කොහොමද?
      හරිම Unit එකක් තෝරගන්න නම් කරුණු කාරණා කිපයක්ම සලකා බලන්න වෙනවා.
      1. කාමරයේ Size එක
      Unit එකක් තොරාගැනීමේදී සලකා බලන ප්‍රධානම සාධකය තමයි කාමරයේ Size එක.ඒ අනුව තමයි Unit එකේ Capacity එක තීරණය වෙන්නේ. කාමරයේ Size එකට අදාලව අවශ්‍ය වෙන Capacity එක තීරණය කරන්න පහත වගුව බලන්න.
      2.Unit Size එක
      Size එකෙන් ලොකුයි නම් හැමවෙලේම හොදයි කියලා නේද හිතුවේ?එත් වායුසමීකරණ යන්ත්‍ර වලට නම් ඒක අදාල වෙන්නේ නෑ.ඒකට හේතුව තමයි වායුසමීකරණ යන්ත්‍රකින් තාපය ආර්ද්‍රතාවය දෙකම ඉවත් කරනවා.ඒකකය විශාල නම්, එය ආර්ද්‍රතාවය ඉවත් කිරීමට අවස්ථාවක් තිබියදී කාමරයේ සිසිල් කරනවා.ආර්ද්‍රතාවය ඉවත් වෙන්නේ නැති නිසා කාමරය තෙත ස්වභාවයකට පත් වෙනවා ඒකෙන් වෙන්නේ කාමරය ඇතුලේ ඉන්න අපහසු තත්වයට පත් වෙන එක

      3.භාවිතා කරන පුද්ගලයින් ගණන
      භාවිතා කරන පුද්ගලයන් ගනන වැඩි නම් හෝ නිරන්තරයෙන් භාවිතා කරනවා නම් Capasity වැඩි වායුසමීකරණයක් තමයි සුදුසු.
    • 4.භාවිතා කරන ස්ථානය5. කාමරයේ ආලෝක තත්වය
      කාමරය ගොඩක් අදුරුයි නම් Capacity එක 10% අඩු වෙනවා. ඒ වගේම කාමරයට ගොඩක් ආලෝකය වැටෙනවා නම්  Capacity එක 10% වැඩි වෙනවා.6.කාර්යක්ෂමතාවය
      මේ වෙනකොට ගොඩක් උපකරණ වල බලශක්ති කාර්යක්ෂමතාවය තරු ආකාරයෙන් සටහන් කරලා තියනවා.වඩා බලශක්ති කාර්යක්ෂමතාවයකින් යුක්ත වායුසමීකරණයක් තෝරාගන්න.

       


      වායුසමීකරණයේ කාර්යක්ෂමතාවය වැඩි කරගන්න ක්‍රම

    • සීල් කරන්න
      සිසිල් වාතය නිතරම හිඩැස් වලින් , දොරවල් ජනෙල් වලින් පිටතට කාන්දු වෙන්න බලනවා.වාතය ගලා යන සෑම අවස්ථාවකදීම ඔබේ කාමරයේ උෂ්ණත්වය පවත්වා ගැනීම සඳහා වැඩි ශක්තියක් අවශ්‍ය වෙනවා. කෙසේවෙතත්, ඔබේ කාමරය නිසි පරිදි මුද්‍රා තැබුවහොත් කාමරයේ ඇතුළත වාතය සංසරණය වන අතර අඩු උෂ්ණත්වයක් පවත්වා ගැනීමට පහසු වෙනවා.මෙය ඵලදායී ලෙසින් ඔබේ AC බලය අඩු වන අතර විදුලිය ඉතිරි කර ගත හැකි වෙනවා.
    • තිර රෙදි භාවිතා කරන්න
      හිරු කිරණ පැමිණිම වලක්වා ගැනීම සදහා හැකි සෑම අවස්තාවකදීම තිර රෙදි භාවිතා කරන්න.
    • අදුරු තැනකින් තියාගන්න
      එළිමහන් වායු සමීකරණ ඒකකය කෙලින්ම හිරු එලිය වැටෙන ස්ථානයකට වඩා, ආවරණයක් සහිත අදුරු ස්ථානයක තියනවා නම් 10%  බලශක්තියක් ඉතුරු කරගත හැකිය.
    • සීලින් ෆැන් එක On කරන්න
      වායුසමීකරණය On එකේ තියන අතර ෆැන් එකත් On කරගන්න. ඒකෙන් සිසිල් වාතය කාමරය පුරාම හොදින් සංසරණය වීමක් සිදු වෙනවා.එතකොට හුගක් අඩු උශ්ණත්වයකට AC එක සෙට් කරන්න ඕනි වෙන්නේ නෑ.
    • හොදින් නඩත්තු කරන්න
      මාසෙකට සැරයක් වත් Filter එක පිරිසිදු කරගන්න.වායුසමීකරණය මොන වර්ගයක උනත් කොච්චර වයස උනත් Filter එක මාස 3කට සැරයක් මාරු කරගන්න.
      www.workforce.lk එකට කිව්වනම් අඩුම වියදමකින් හොදම A/C Technician කෙනෙක් ගෙදරටම එවන්න පුලුවන්. දැන්ම යන්න www.workforce.lk

 

 

Posted in

අපේ පේජ් එකට ලයික් එකක් දාලා අලුත් තොරතුරු ලබාගන්න

<div class=”fb-page” data-href=”https://www.facebook.com/workforce.lk” data-tabs=”timeline” data-height=”300px” data-small-header=”false” data-adapt-container-width=”true” data-hide-cover=”false” data-show-facepile=”true”><blockquote cite=”https://www.facebook.com/workforce.lk” class=”fb-xfbml-parse-ignore”><a href=”https://www.facebook.com/workforce.lk”>Workforce.lk</a></blockquote></div>

නවතම ලිපි

  • තිබෙන ටයිල් මතින්ම නැවත ටයිල් අතුරාගත හැකිද?
  • ඔයාගේ ගෙවත්ත සම්පූර්ණයෙන්ම ප්‍රතිනිර්මාණය කරගැනීමට අවශ්‍යයිද?
  • නිවසක් මිලදී ගැනීමට සිහින මවනවාද?
  • ගෙදර තීන්ත ගාන්න කාලේ හරිද?
  • නිවසේ විසිත්ත කාමරය නව විලාසිතාවකට Remodeling / Renovating කරන්න ඕනි කියලා හිතුනත් ඒක කරන්නේ කොහොමද?
  • දොර ජනෙල් සදහා ඔබේ තේරීම ඇලුමිනියම් නම්…
  • ඔයාගේ Garden එකෙත් තණකොල වවලද තියෙන්නේ?නැත්නම් තණකොල වවන්නද යන්නේ?
Workforce © 2023.
WordPress Video Lightbox Plugin

VTA Workforce 2020 © All Rights Reserved.