Sin

0702 702 700
Smart Hire Guide

Workforce

  • මුල් පිටුව
  • අප අමතන්න
  • සිංහලසිංහල
    • EnglishEnglish
    • සිංහලසිංහල
    • தமிழ்தமிழ்
සේවා ඉල්ලීම

ඔයාගේ Bathroom එක කොච්චර පිරිසිදු කලත් අවපාටයි වගේද ? මේ ටික කරලා බලමුද ?

Posted on by Nish De Silva

ඔයා ඉතින් ඔයාගේ Bathroom එක නිතරම පිරිසිදු කරනවානේ.එ උනාට ඔයාට හිතේනවා නේද Bathroom Tap ,Shower Tap , Tiles සේදුව වට එච්චරම පිරිසිදු බවක් ,shiny look එකක් නැ වගේ නේද? එක ගැන වැඩිය හිතන්න ඕනේනැ දැන් workforce අපි හැමදාම වගේ අදත් කියන්න හදන්නේ ඔයාට ඔයාගේ kitchen එකේ තියන දේවල් වලින් කරගන්න පුලුවන් උපදෙස් ටිකක්.

හරි දැන් බලමු Bathroom Tap ,Shower Tap පිරිසිදු කරන්නේ කොහොමද කියලා

පළමු ක්‍රමය
1.ගන්න ලෙමන්/දෙහි ගෙඩ් 3,4
2.ගන්න විනාකිරි ටිකක්
3.ගන්න Baking Soda ටිකක්
4.brush හෝ sponge එකක්

දැන් ඉතින් කරන්න තියෙන්නේ ඔයා ගත්තු ලෙමන්/දෙහි යුෂ මිරිකලා cup එකකට දාගන්න. එකට Baking Soda හැදි 5/6 එකතු කරගන්න. මේ මිශ්‍රනය Bathroom Tap ,Shower Tap ගාන්න.ගලා විනඩි 20 ක් පමන වේලා තියන්න.ඊට පස්සේ ඔයා ගත්තු විනාකිරි brush/sponge එකට දාලා Bathroom Tap ,Shower Tap එක මදින්න . පස්සේ වතුර වලින් සෝදන්න.

දෙවනි ක්‍රමය

1.ගන්න Tooth Paste එකක්
2. ගන්න Tooth Brush

මේ ක්‍රමය හරිම Simple Tooth Paste ටිකක් Bathroom Tap ,Shower Tap ගාන්න. ඊට පස්සේ Tooth Brush එකෙන් මදින්න . පස්සේ වතුර වලින් සෝදන්න.

දැන් බලමු Tiles පිරිසිදු කරගන්නේ කොහොමද කියලා

කලින් ක්‍රම වගේම මේ ක්‍රමයත් හරිම Simple ඔයාට කරන්න තියේන්නේ මේච්චරයි

1.ගන්න Baking Soda ටිකක්
2.ගන්න Hydrogen peroxide ටිකක්
3. Brush එකක් හෝ sponge එකක්

Baking Sodaයි Hydrogen peroxide cup එකකට දාගන්න. ඊට පස්සේ මේ මිශ්‍රනය Bathroom Tiles මතට දාලා විනඩි 10/15 විතර තියලා. brush එකක් හෝ sponge එකකින් මදින්න. පස්සේ වතුර වලින් සෝදන්න.

දැන් බලමු Wash Basin පිරිසිදු කරගන්නේ කොහොමද කියලා

පළමු ක්‍රමය

1.ගන්න ලෙමන්/දෙහි කැබැල්ලක්
2.ලුණු කුඩු ටිකක්
3. ගන්න Baking Soda ටිකක්
4. රෙදි කැල්ලක් හෝ sponge කැල්ලක්

දැන් ඉතින් කරන්න තියෙන්නේ ඔයා ගත්තු ලෙමන්/දෙහි යුෂ මිරිකලා cup එකකට දාගන්න. එයට ලුණු කුඩු ටිකක් Baking Soda එකතු කරගන්න. රෙදි කැල්ලට හෝ sponge එක මිශ්‍රනය පොගවලා හොදින් Wash Basin එක මදින්න පස්සේ වතුර වලින් සෝදන්න.

දෙවනි ක්‍රමය

1.ගන්න විනාකිරි ටිකක්
2.ගන්න Baking Soda ටිකක්
3.රෙදි කැල්ලට හෝ sponge එකක්
4.දැන් Baking Soda ටික sink එකට දාලා විනාඩි 15/20 තියන්න.ඔයා ගත්තු විනාකිරි sponge එකට දාලා sink එක මදින්න පස්සේ වතුර වලින් සෝදන්න.

ඔයා වෙනදට husband ඔයාගේ baba කැගහනවානේ Bathroom එක අපිරිසිදු කරන්න එපා සෝදන්න එපා වෙනවා කියලා.ඉතින් ඔයා එහේම කරන්නේ වෙනදාට soap , detergent වගේ දේවල් දාලා අත් දෙක රිදෙනකම් සෝදලත් ලොකු වෙනසක් එන්නැති නිසානේ. workforce අපි කියපු විදිහට කරලා බලන්නකො. ඔයා ආයි ඉතින් ගෙදර කට්ටියට කැගහන්නේ නැති වේයි.ඔයාට පුදුම හිතේයි වෙනස දැකලා.

Posted in

අපේ පේජ් එකට ලයික් එකක් දාලා අලුත් තොරතුරු ලබාගන්න

<div class=”fb-page” data-href=”https://www.facebook.com/workforce.lk” data-tabs=”timeline” data-height=”300px” data-small-header=”false” data-adapt-container-width=”true” data-hide-cover=”false” data-show-facepile=”true”><blockquote cite=”https://www.facebook.com/workforce.lk” class=”fb-xfbml-parse-ignore”><a href=”https://www.facebook.com/workforce.lk”>Workforce.lk</a></blockquote></div>

නවතම ලිපි

  • තිබෙන ටයිල් මතින්ම නැවත ටයිල් අතුරාගත හැකිද?
  • ඔයාගේ ගෙවත්ත සම්පූර්ණයෙන්ම ප්‍රතිනිර්මාණය කරගැනීමට අවශ්‍යයිද?
  • නිවසක් මිලදී ගැනීමට සිහින මවනවාද?
  • ගෙදර තීන්ත ගාන්න කාලේ හරිද?
  • නිවසේ විසිත්ත කාමරය නව විලාසිතාවකට Remodeling / Renovating කරන්න ඕනි කියලා හිතුනත් ඒක කරන්නේ කොහොමද?
  • දොර ජනෙල් සදහා ඔබේ තේරීම ඇලුමිනියම් නම්…
  • ඔයාගේ Garden එකෙත් තණකොල වවලද තියෙන්නේ?නැත්නම් තණකොල වවන්නද යන්නේ?
Workforce © 2023.
WordPress Video Lightbox Plugin

VTA Workforce 2020 © All Rights Reserved.