Sin

0702 702 700
Smart Hire Guide

Workforce

  • මුල් පිටුව
  • අප අමතන්න
  • සිංහලසිංහල
    • EnglishEnglish
    • සිංහලසිංහල
    • தமிழ்தமிழ்
සේවා ඉල්ලීම

“අද එන්නම්, හෙට එන්නම්, වෙලාවට වැඩේ කරලා දෙන්නම්” කියලා බාස් ආවේ නැද්ද?

Posted on by Nish De Silva

කොලඹ දිස්ත්‍රික්කයේ තියන ප්‍රධානම ප්‍රශ්නයක් තමයි ගෙදර වැඩක් කරගන්න ගියාම බාස් කෙනෙක් හොයාගන්න එක.
හදිස්සියේ ජලනලයක් කැඩුනොත්,පයිප්ප බාස් කෙනෙක් හොයාගන්න, ගෙදර වයර් ෂොර්ට් එකක් උනොත්, ඉලෙක්ට්‍රිශියන් කෙනෙක් හොයාගන්න, පැය ගානක් මහන්සි වෙන්න වෙනවා. ඒකටත් හැම තැනටම Call කර කර දන්න කෙනෙක් ගෙන් අහන්න ඕනි නැත්නම් Internet එකේ හොයන්න ඕනි.ඒ දෙකටම ඉතින් සල්ලියි, කාලයයි දෙකම වැය වෙනවා.Internet එකෙන් හොයාගත්තත් එන කෙනා ගැන කිසිම වගකීමක් තත්ව සහතිකයක් තොරතුරු පලකරලා තියන වෙබ් අඩවියෙන් දරන්නේ නෑ.

එහෙම වගකීමක් නැති කෙනෙක්ට ඔයාගේ ගෙදර වැඩක් පවරන්න දෙපාරක් හිතන්න වෙනවා නේද?

වගකීමක් සහිතව ගුණාත්මක සේවාවක් ලබාදෙන පලපුරුදු දක්ෂ පුහුණු ශ්‍රමිකයන් ඉන්න භාර ගත්ත වැඩේ කරලා ඉවර වෙනකන්ම මුලු ක්‍රියාවලියම හසුරවන්න පුලුවන් නම් ඔයාගේ ගෙදර වැඩ බයක් නැතුව භාර දෙන්න පුලුවන්

එහෙම ආයතනයක් තමයි Workforce කියන්නේ.
ඔයාට කරන්න තියෙන්නේ එයාලගේ වෙබ් අඩවියට (Workforce.lk) ගිහින් ඔයාගේ අවශ්‍යතාවය පලකරන්න විතරයි.හරිම ලේසි. එතනින් එහාට ඔයාගේ වැඩේ ඉවර වෙනකන්ම Workforce බලාගන්නවා.

Company එකක් කිව්වම ඔයාලට මුලින්ම එන්නෙ ලොකු ගානක් අරගන්න බාස් කෙනෙක් එවයි කියලා නේද? නමුත් මේ ඊට වඩා වෙනස් කතාවක් !!!

ඔයාලගේ ප්‍රදේශයේ ඉන්න වැඩ කරන්න කැමති කට්ටිය workforce.lk එකේ ලියාපදින්චි කරා පහුගිය කාලේ අවුරුද්දක් විතර ඉදන් , එයාලගේ පලපුරුද්ද ,සහතික ,පින්තූර ආදී හැමදේම බලලා තෝරාගත් හොදම අය විතරයි ලියාපදින්චි කලේ . ඔයා  කෙනෙක්ගෙන් අහලා වැඩක් කරගන්න කෙනෙක්ට වඩා workforce.lk එකේ ඉන්න අය විශ්වාසයි. එයාලා දන්නවා  වැඩේ හොදට නොකොලොත් අයේ workforce එකෙන් Job දෙන්නේ නැහැ කියලා.

අපි මේ සේවාව  දැනට දෙන්නේ කොලඹ දිස්ත්‍රිරික්කයට විතරයි .  ඔයාලට අමතර වියදම් වෙන්නේ Rs 150 +Tax  විතරයි දක්ශ විශ්වාසවන්ත සේවා සපයන්නේක සම්බන්ද කරගන්න . බය වෙන්න දෙයක් නැහැ ඔක්කොම හොදම අය විතරයි  ඉන්නේ.ඔයාට වැඩේට එවපු කෙනාගේ ගනන් වැඩිනම් තව එක්කෙනෙක් උනත් අමතර වියදමිකින් තොරව ගෙදරටම එවන්වා .

නිවාඩු දාලා ගම වටේ ගිහින් කාලයයි මුදලුයි නාස්ති කරගෙන කිසිම  විස්තරයක් නොදන්න කෙනෙක්ට දීලා වැඩ කරගන්න ඕන නැහැ ,

පහලින් තියෙන්නේ එයාලගේ වෙබ් එකෙන් Service එකක් Request කරන විදිය.


අනිත් වෙබ් සයිට් වලට වඩා Workforce.lk වෙනස් වෙන්නේ, සේවාව සපයන්නාගේ සියලුම විස්තර බලන්න පුලුවන් වීම.ඒ වගේම කලින් කරලා තියන වැඩ, කරපු වැඩ වලට අදාලව ලැබුනු feedback බලන්නත් පුලුවන්.

Posted in

අපේ පේජ් එකට ලයික් එකක් දාලා අලුත් තොරතුරු ලබාගන්න

<div class=”fb-page” data-href=”https://www.facebook.com/workforce.lk” data-tabs=”timeline” data-height=”300px” data-small-header=”false” data-adapt-container-width=”true” data-hide-cover=”false” data-show-facepile=”true”><blockquote cite=”https://www.facebook.com/workforce.lk” class=”fb-xfbml-parse-ignore”><a href=”https://www.facebook.com/workforce.lk”>Workforce.lk</a></blockquote></div>

නවතම ලිපි

  • තිබෙන ටයිල් මතින්ම නැවත ටයිල් අතුරාගත හැකිද?
  • ඔයාගේ ගෙවත්ත සම්පූර්ණයෙන්ම ප්‍රතිනිර්මාණය කරගැනීමට අවශ්‍යයිද?
  • නිවසක් මිලදී ගැනීමට සිහින මවනවාද?
  • ගෙදර තීන්ත ගාන්න කාලේ හරිද?
  • නිවසේ විසිත්ත කාමරය නව විලාසිතාවකට Remodeling / Renovating කරන්න ඕනි කියලා හිතුනත් ඒක කරන්නේ කොහොමද?
  • දොර ජනෙල් සදහා ඔබේ තේරීම ඇලුමිනියම් නම්…
  • ඔයාගේ Garden එකෙත් තණකොල වවලද තියෙන්නේ?නැත්නම් තණකොල වවන්නද යන්නේ?
Workforce © 2023.
WordPress Video Lightbox Plugin

VTA Workforce 2020 © All Rights Reserved.