01. දිනපතා රෙදි මැදීම වෙනුවට දින කිහිපයක රෙදි එකවර මැදගන්න.
02.දළ කපු රෙදි වර්ගවලින් පටන්ගෙන අවසානයේ දී සිනිඳු රෙදි මැදීමට යොමුවන්න.
03. විදුලි සැපයුම විසන්ධි කර, රත්වු ස්ත්රික්කයේ පවතින තාපය ප්රයෝජනයට ගනිමින් සිනිඳු රෙදි මැදගත හැක.
04. රෙදි මදින ලෑල්ලට යටින් තුනී ඇලුමිනියම් කොළයක් තබන්න. ඒ මඟින් උෂ්ණත්වය පරාවර්තනය වන බැවින් දෙපැත්තෙන් එකවර ස්ත්රික්ක කෙරේ.
05. රෙදි මැදීම අතරතුර ස්ත්රික්කය පසෙකින් තබන විට එහි පතුල සිරස්ව තබන්න.
06. ස්වයංක්රීයව තාප පාලක ඇති ඉස්ත්රික්ක භාවිතා කරන්න.
07. තෙත රෙදි මැදීමෙන් වළකින්න.