Sin

0702 702 700
Smart Hire Guide

Workforce

  • මුල් පිටුව
  • අප අමතන්න
  • සිංහලසිංහල
    • EnglishEnglish
    • සිංහලසිංහල
    • தமிழ்தமிழ்
සේවා ඉල්ලීම

බිත්ති වල තියන පැල්ලම් ,චුට්ටා අඳපු චිත්‍ර මකා ගන්න පොඩි රහස් ක්‍රම ටිකක්….

Posted on by Nish De Silva

පළමු ක්‍රමය

  1. ගන්න Baking Soda ටිකක්
  2. තෙත රෙදි කැල්ලක් හෝ sponge කැල්ලක්
  3.  දැන් ඔයාට කරන්න තියෙන්නේ තෙත රෙදි කැල්ලට හෝ sponge එකට Baking Soda ටිකක්  දාලා පැල්ලම්  තියන තැන  හොදින් පිහදාන්න.

දෙවනි ක්‍රමය

මේකටත් ඕනේ ඔයාගේ ගෙදර Kitchen එකේ තියන දේවල්

>> ගන්න විනාකිරි ටිකක්

>> උණුසුම් වතුර

දැන් ඔයාට කරන්න තියෙන්නේ උණුසුම් වතුර වලට විනාකිරි  දාලා තෙත රෙදි කැල්ලට හෝ sponge එක පොගවලා පැල්ලම්  තියන තැන  හොදින් පිහදාන්න.

තෙවනි ක්‍රමය

ඔයා දන්නවද  පැන්සල් ඉරි පැන් ඉරි චුට්ටා පාට කරපු එවා Tooth Paste වලින් ලේසියේන්ම මකන්න පුලුවන් කියලා. මෙහෙමයි කරන්නේ හරිම Simple

>> ගන්න Tooth Paste එකක්

පැල්ලම්  තියන තැන්  Tooth Paste ගාලා Tooth Brush එකකින් හොදින් මදින්න. ඔයාට පුලුවන් දැන් හරිම ලෙසියේන් පැල්ලම් යවන්න.

 තවත් ඔයට පුලුවන් දැලි පැල්ලම් ග්‍රීස් පැල්ලම් වගේ තියනවානම් උණු වතුර වලින් සෝදා ගන්න.

Posted in

අපේ පේජ් එකට ලයික් එකක් දාලා අලුත් තොරතුරු ලබාගන්න

<div class=”fb-page” data-href=”https://www.facebook.com/workforce.lk” data-tabs=”timeline” data-height=”300px” data-small-header=”false” data-adapt-container-width=”true” data-hide-cover=”false” data-show-facepile=”true”><blockquote cite=”https://www.facebook.com/workforce.lk” class=”fb-xfbml-parse-ignore”><a href=”https://www.facebook.com/workforce.lk”>Workforce.lk</a></blockquote></div>

නවතම ලිපි

  • තිබෙන ටයිල් මතින්ම නැවත ටයිල් අතුරාගත හැකිද?
  • ඔයාගේ ගෙවත්ත සම්පූර්ණයෙන්ම ප්‍රතිනිර්මාණය කරගැනීමට අවශ්‍යයිද?
  • නිවසක් මිලදී ගැනීමට සිහින මවනවාද?
  • ගෙදර තීන්ත ගාන්න කාලේ හරිද?
  • නිවසේ විසිත්ත කාමරය නව විලාසිතාවකට Remodeling / Renovating කරන්න ඕනි කියලා හිතුනත් ඒක කරන්නේ කොහොමද?
  • දොර ජනෙල් සදහා ඔබේ තේරීම ඇලුමිනියම් නම්…
  • ඔයාගේ Garden එකෙත් තණකොල වවලද තියෙන්නේ?නැත්නම් තණකොල වවන්නද යන්නේ?
Workforce © 2023.
WordPress Video Lightbox Plugin

VTA Workforce 2020 © All Rights Reserved.