Sin

0702 702 700
Smart Hire Guide

Workforce

  • මුල් පිටුව
  • අප අමතන්න
  • සිංහලසිංහල
    • EnglishEnglish
    • සිංහලසිංහල
    • தமிழ்தமிழ்
සේවා ඉල්ලීම

ගෙදර Paint කරන්න උවමනාද එහෙනම් මේ උපදෙස් ටික බලන්නකෝ

Posted on by Nish De Silva

01) ඔයා තීන්ත වල color’s තෝරගන්නකොට මේ දේවල් හිතුවද?

තීන්ත ගාන්න  හදනකොට ඉතින් මුලින්ම හිතන්නේ මොන color’s ගන්නෙ කියලනේ. ඔයා ඉතින් හිතයි සාලෙට හොදම පාට ලා පාට කියලා එකත් ඉතින් හරි තමයි. හැබැයි ඊට වඩා කරුණු කාරණා බලන්න වෙනවා ගෙදරට ගාන පාට ‍තෝරනකොට. ඔයා පාට තෝරගන්නකොට ඔයාගේ ගෙදර තියන ජනෙල් රෙදි , දොර රෙදි  එතකොට  සෝෆා සෙට් එක හරි දිහා බලලා ඒකට ගැලපෙන්න පාට Match කරන්න කියලා තමයි. ඒ පාටම ගාන්න නෙවෙයි කියන්නේ, ඒකට ගැලපෙන්න පාට Match කරන්න කියලා. හැබැයි සාලෙටයි, කාමරවලටයි එකම පාටම ගාන එක පොඩ්ඩක් Boring . කාමර ඇතුළට වඩා පැහැපත්, ඇහැට ප්‍රිය වර්ණයන් පාවිච්චි කරන්න පුලුවන්. මේ ටිකත් චුට්ටක් හිතුවනම් ඔයාගේ ගෙදර ලස්සනට තියෙවි.

02) ඉස්සර ඒ තරම් සැලකුවේ නැතත්  තීන්ත වල ප්‍රමිතිය සහ සෞඛ්‍යාරක්ෂිතභාවය  ගැන ඔයා අද නම් එක ගැන හිතන්නම ඕනේ?

ඔයා දන්නවාද ගෙදර ගාලා තියන තීන්ත වලින් ඔයාව ලෙඩ කරන්න පුලුවන් කියලා. පුදුමයි නේද? බාල තීන්ත වර්ග හා විශේෂයෙන්ම නියම ප්‍රමිතියට නිෂ්පාදනය නොකරන, ඊයම් , VOCසහ වෙනත් විෂ රසායන අඩංගු තීන්ත ගාලා තියෙන ගෙදරක ඉන්න අයට පිළිකා වගේ ලෝකේ තියෙන භයානක ලෙඩ රෝග හැදෙන්න පුලුවන්. මේ නිසා ඔයා අනිවාර්යේන්ම තීන්ත මිලදි ගැනිමේදි ප්‍රමිතිය සහ තත්ව සහතික තියෙනවද කියලා ෂුවර් කරගන්න ඕන. විශේෂයෙන්ම Lead Safe Paint හෙවත් ඊයම් සුරක්ෂිතතාව පිළිබඳ ජාත්‍යන්තර තත්ව සහතිකය තියෙනවාද කියලා බලන එක හොඳයි.

ඔයා මේ වගේ දේවල් කලින් හිතුවේනැ නේද?දැන් දන්නවනේ මීට පස්සේ තීන්ත ගන්නකොට මේ දේවල් ගැන හිතන්න ඕනේ. 🙂

 

Posted in

අපේ පේජ් එකට ලයික් එකක් දාලා අලුත් තොරතුරු ලබාගන්න

<div class=”fb-page” data-href=”https://www.facebook.com/workforce.lk” data-tabs=”timeline” data-height=”300px” data-small-header=”false” data-adapt-container-width=”true” data-hide-cover=”false” data-show-facepile=”true”><blockquote cite=”https://www.facebook.com/workforce.lk” class=”fb-xfbml-parse-ignore”><a href=”https://www.facebook.com/workforce.lk”>Workforce.lk</a></blockquote></div>

නවතම ලිපි

  • තිබෙන ටයිල් මතින්ම නැවත ටයිල් අතුරාගත හැකිද?
  • ඔයාගේ ගෙවත්ත සම්පූර්ණයෙන්ම ප්‍රතිනිර්මාණය කරගැනීමට අවශ්‍යයිද?
  • නිවසක් මිලදී ගැනීමට සිහින මවනවාද?
  • ගෙදර තීන්ත ගාන්න කාලේ හරිද?
  • නිවසේ විසිත්ත කාමරය නව විලාසිතාවකට Remodeling / Renovating කරන්න ඕනි කියලා හිතුනත් ඒක කරන්නේ කොහොමද?
  • දොර ජනෙල් සදහා ඔබේ තේරීම ඇලුමිනියම් නම්…
  • ඔයාගේ Garden එකෙත් තණකොල වවලද තියෙන්නේ?නැත්නම් තණකොල වවන්නද යන්නේ?
Workforce © 2023.
WordPress Video Lightbox Plugin

VTA Workforce 2020 © All Rights Reserved.