Sin

0702 702 700
Smart Hire Guide

Workforce

  • මුල් පිටුව
  • අප අමතන්න
  • සිංහලසිංහල
    • EnglishEnglish
    • සිංහලසිංහල
    • தமிழ்தமிழ்
සේවා ඉල්ලීම

ඔබේ රෙදි සෝදන යන්ත්‍රයේ දිගු කල් පැවැත්මට මේ උපදෙස් 6 පිලිපදින්න

Posted on by Nish De Silva

 1. බට වලින් වතුර Leak වෙනවද?

Washing Machine එකට වතුර එන hose එක අවුරුද්දකට කීප සැරයක් Check කරලා බලන්න එකේ කොහේ හරි Leak එකක් තියනවද කියලා… තියනවා නම්, hose එක Replace කරගන්න
පොඩි හරි Damage එකක් hose එකේ තිබ්බොත් ඒකෙන් වතුර Leak වෙලා ඔයාගේ ගෙදර අනිත් බඩු වලට වතුරෙන් ලොකු හානියක් වෙන්න පුලුවන්.

2. ඔයාට Tap  එක වහන්න අමතක උනොත්?

ඔයා washing Machine එකේ Tap එක වතුර පිරෙන්න ඇරලා තියලා වෙන වැඩකට ගියොත්?  මේකට විසදුමක් විදියට ඔයාට පුලුවන් Overflow Pan එකක් හයි කරගන්න එකෙන් Over Flow වෙලා වතුර පිටාර ගලන එක වලක්වගන්න පුලුවන්.

3. කොච්චර රෙදි ප්‍රමාණයක් දාන්න ඕනිද?

ගෙදර තියන තරම් රෙදි ඔක්කොම එක සැරේ Washing Machine එකේ පුරවන්න එපා. Washing Machine එකත් එක්ක හම්බවෙන Manual එකේ තියනවා ඔයා කොච්චර රෙදි Load එකක් එක පාරකට දාන්න ඕනිද කියලා. ඊට වැඩියෙන් ඔයා Washing Machine එකට දැම්මොත් Balance එක නැතුව ගිහින් Washing Machine එක ලෙඩ වෙන්න පටන් ගන්නවා.

4. හරි ලෙවල්  එකේ තියද ?

 

Washing Machine එක Floor එකේ හරියට ලෙවල් වෙලා නැත්නම් Vibrate වෙන්න පටන් අරන් Washing Machine එක රෙදි සෝදන කාමරේ පුරාම දුවන්න ගන්නවා ඒ නිසා ඔයාගේ Washing Machine එකේ කකුල් 04  Floor එකේ හරි ලෙවල් එකකින් තියාගන්න.  ඕනි නම් කඩෙන් Leveling Leg Pad 4ක් අරන් Washing Machine එක හරියට ලෙවල් කරගන්න ඒකෙන් Vibrate වෙන එක අඩු කරගන්න පුලුවන්.

5. කොච්චර සේදුම් කුඩු  ප්‍රමාණයක් ඔයා දාන්න ඕනිද

 

ඒක තීරණය වෙන්නේ ඔයා දාලා තියන රෙදි ප්‍රමාණයයි සේදුම් කුඩු නිශ්පාදකයා අනුමත කරන ප්‍රමාණය මතයි සහ Washing Machine එකේ Manual එකේ තියන අනුමත ප්‍රමාණය අනුව කොහොම උනත් ඔයා ඕනවට වඩා සේදුම් කුඩු දැම්මොත් පෙන ගොඩක් ඇති වෙලා එවා යවාගන්න ටිකක් අමාරු වෙයි.

6. මාසෙකට සැරයක් ඔයාගේ  Washing Machine එක සුද්ද කරගන්න

 

Washing Machine එකේ ඉතුරු උන සේදුම් කුඩු එතකොට රෙදි වල රැදිලා තිබුනු  අපද්‍රව්‍ය තියෙන්න පුලුවන් ඒ නිසාම Washing Machine එකෙන් දුර්ගන්ධයක් එන්න පුලුවන්. මාසෙකට සැරයක්වත් පුල්වන් නම් Washing Machine එක සුද්ද කරලා දාන්න. ඒක Washing Machine එකේ කල් පැවැත්මට හොදයි.

Posted in

අපේ පේජ් එකට ලයික් එකක් දාලා අලුත් තොරතුරු ලබාගන්න

<div class=”fb-page” data-href=”https://www.facebook.com/workforce.lk” data-tabs=”timeline” data-height=”300px” data-small-header=”false” data-adapt-container-width=”true” data-hide-cover=”false” data-show-facepile=”true”><blockquote cite=”https://www.facebook.com/workforce.lk” class=”fb-xfbml-parse-ignore”><a href=”https://www.facebook.com/workforce.lk”>Workforce.lk</a></blockquote></div>

නවතම ලිපි

  • තිබෙන ටයිල් මතින්ම නැවත ටයිල් අතුරාගත හැකිද?
  • ඔයාගේ ගෙවත්ත සම්පූර්ණයෙන්ම ප්‍රතිනිර්මාණය කරගැනීමට අවශ්‍යයිද?
  • නිවසක් මිලදී ගැනීමට සිහින මවනවාද?
  • ගෙදර තීන්ත ගාන්න කාලේ හරිද?
  • නිවසේ විසිත්ත කාමරය නව විලාසිතාවකට Remodeling / Renovating කරන්න ඕනි කියලා හිතුනත් ඒක කරන්නේ කොහොමද?
  • දොර ජනෙල් සදහා ඔබේ තේරීම ඇලුමිනියම් නම්…
  • ඔයාගේ Garden එකෙත් තණකොල වවලද තියෙන්නේ?නැත්නම් තණකොල වවන්නද යන්නේ?
Workforce © 2023.
WordPress Video Lightbox Plugin

VTA Workforce 2020 © All Rights Reserved.