Sin

0702 702 700
Smart Hire Guide

Workforce

  • මුල් පිටුව
  • අප අමතන්න
  • සිංහලසිංහල
    • EnglishEnglish
    • සිංහලසිංහල
    • தமிழ்தமிழ்
සේවා ඉල්ලීම

Shower එකේ වතුර හරියට එන්නේ නැද්ද?

Posted on by Nish De Silva

මේක ගොඩක් වෙලාවට වෙන්නෙ Hard water deposits නිසා..ඒ කියන්නේ වතුර වල තියන කැල්සියම් මැග්නීසියම් මිනරල් වගේ දේවල් එකතු වෙලා තමයි Hard water deposits හැදෙන්නේ.

මේවා Shower එකේ සිදුරු වල තැම්පත් වන්න පටන් ගත්තට පස්සේ සිදුරු වැහිලා යන තරමටම ලොකු වෙනවා.ඊට පස්සේ Shower එකෙන් හරියට වතුර එන්නේ නෑ

මෙන්න තියනවා ඒකට විසදුමක්

Shower  එක අයින් කරලා අලුතෙන් එකක් දාන්න කලින් බලන්න මේ ක්‍රමයෙන් Shower  එක කලින් තිබ්බ තත්වෙට ගන්න පුලුවන්ද කියලා

  • ගන්න ප්ලාස්ටික් බෑග් එකක්
  • ඒක ඔතන්න Shower එක වටේ
  • බෑග් එක ඇතුලට දාන්න  විනාකිරි කොප්පයක්
  • ඊට පස්සේ ප්ලස්ටික් බෑග් එකේ කවරේ කට හොදට ගැට ගහගන්න.
  • මෙහෙම ගැට ගහල දවසක් විතර තියන්න.

මෙහිදි විනාකිරි අම්ලයක් විදියට ක්‍රියා කරලා අර බැදිලා තිබ්බ Hard water deposits  ඉවත් කරනවා

ඊට පස්සේ Shower එක ඇරලා බලන්න දැන් Shower එකේ වතුර හොදට එනවද කියලා

මේක දෙපාරක් තුන්පාරක් කරල බලන්න එහෙමත් හරි ගියේ නැත්නම් ඔයාට Shower  එක plumber කෙනෙක් ලවා Replace කරගන්න වෙයි.

Posted in

අපේ පේජ් එකට ලයික් එකක් දාලා අලුත් තොරතුරු ලබාගන්න

<div class=”fb-page” data-href=”https://www.facebook.com/workforce.lk” data-tabs=”timeline” data-height=”300px” data-small-header=”false” data-adapt-container-width=”true” data-hide-cover=”false” data-show-facepile=”true”><blockquote cite=”https://www.facebook.com/workforce.lk” class=”fb-xfbml-parse-ignore”><a href=”https://www.facebook.com/workforce.lk”>Workforce.lk</a></blockquote></div>

නවතම ලිපි

  • තිබෙන ටයිල් මතින්ම නැවත ටයිල් අතුරාගත හැකිද?
  • ඔයාගේ ගෙවත්ත සම්පූර්ණයෙන්ම ප්‍රතිනිර්මාණය කරගැනීමට අවශ්‍යයිද?
  • නිවසක් මිලදී ගැනීමට සිහින මවනවාද?
  • ගෙදර තීන්ත ගාන්න කාලේ හරිද?
  • නිවසේ විසිත්ත කාමරය නව විලාසිතාවකට Remodeling / Renovating කරන්න ඕනි කියලා හිතුනත් ඒක කරන්නේ කොහොමද?
  • දොර ජනෙල් සදහා ඔබේ තේරීම ඇලුමිනියම් නම්…
  • ඔයාගේ Garden එකෙත් තණකොල වවලද තියෙන්නේ?නැත්නම් තණකොල වවන්නද යන්නේ?
Workforce © 2023.
WordPress Video Lightbox Plugin

VTA Workforce 2020 © All Rights Reserved.