
Good Job and reasonable Price.
හොඳ උපාංග අලුත් වැඩියාකරන්නෙක් සහ සාධාරණ මිල.ඕනෑම කෙනෙකුට ඔහු නිර්දේශ කළ හැකිය.

Very good guy and done my job exceptionally well
ඉතා හොඳයි, මගේ කාර්යය අතිශයින්ම හොදින් සාධාරණ මිලකට කරලා දුන්නා.

Asanka is a very talented person and my job was done successfully. I can recommend this plumber to anyone. workforce team – best and friendly service.highly recommend this service to everyone.
අසංක ඉතා දක්ෂ පුද්ගලයෙකු වන අතර මගේ වැඩේ සාර්ථකව සිදු කරා. ජල නල වැඩ සදහා නිර්දේශ කළ හැකි අයෙක්. Workforce team- හොඳම සහ මිත්රශීලී සේවාවක් ලබා දුන්නා. ඕනම කෙනක්ට මේ සේවාව නිර්දේශ කල හැකියි.

Mr. Edirisingha is a very pleasant and knowledgeable workmen. Honest and fast worker. No grumbling. Workmanship neat, clean, and tidy. Quotations very reasonable. Not greedy for money. I can highly Recommend.
එදිරිසිංහ මහතා ඉතා ප්රසන්න හා හොඳ දැනුමක් ඇති අයෙකි. අවංක , වේගවත් අයෙක්.පිළිවෙළකට වැඩ කරනවා. මිල ගණන් ඉතා සාධාරණයි. ඕනෑම කෙනෙකුට ඔහු නිර්දේශ කළ හැකිය.

He was punctual. Initial inspection and real work was completed on the date he promised. He did a quality job Price is reasonable. Can recommend him to anyone.
සාගර ප්රියන්ත නියමිත වේලාවට වැඩකරන කෙනෙක්. පොරොන්දු උන විදියටම කිව්ව දවසටම වැඩේ ඉවර කලා.ගුණාත්මක විදියට වැඩේ කලා වගේම මිල හරිම සාධාරණයි. ඕනෑම කෙනෙකුට ඔහු නිර්දේශ කළ හැකිය.

Thank you for sending Suraj to repair my ac. His service was excellent and the price was reasonable. Keep us the good work workforce!!!
මගේ වායු සමීකරණ යන්ත්රය අලුත් වැඩියාකරගැනීම සදහා සුරජ්ව එව්වට ස්තුති.ඔහුගේ සේවය විශිෂ්ටයි. මිල සාධාරණයි. මේ විදියටම හොද සේවාවක් ඉස්සරහටත් අපට ලබා දෙන්න Workforce