He was punctual. Initial inspection and real work was completed on the date he promised. He did a quality job Price is reasonable. Can recommend him to anyone.

සාගර ප්‍රියන්ත නියමිත වේලාවට වැඩකරන කෙනෙක්. පොරොන්දු උන විදියටම කිව්ව දවසටම වැඩේ ඉවර කලා.ගුණාත්මක විදියට වැඩේ කලා වගේම මිල හරිම සාධාරණයි. ඕනෑම කෙනෙකුට ඔහු නිර්දේශ කළ හැකිය.

Rosmand Senaratne