Mr. Edirisingha is a very pleasant and knowledgeable workmen. Honest and fast worker. No grumbling. Workmanship neat, clean, and tidy. Quotations very reasonable. Not greedy for money. I can highly Recommend.

එදිරිසිංහ මහතා ඉතා ප්‍රසන්න හා හොඳ දැනුමක් ඇති අයෙකි. අවංක , වේගවත් අයෙක්.පිළිවෙළකට වැඩ කරනවා. මිල ගණන් ඉතා සාධාරණයි. ඕනෑම කෙනෙකුට ඔහු නිර්දේශ කළ හැකිය.

Ranga Wanigaratne