Thank you for sending Suraj to repair my ac. His service was excellent and the price was reasonable. Keep us the good work workforce!!!

මගේ වායු සමීකරණ යන්ත්‍රය අලුත් වැඩියාකරගැනීම සදහා සුරජ්ව එව්වට ස්තුති.ඔහුගේ සේවය විශිෂ්ටයි. මිල සාධාරණයි. මේ විදියටම හොද සේවාවක් ඉස්සරහටත් අපට ලබා දෙන්න Workforce

Gayani Jayaweera