REGISTER WITH US AS A SKILLED LABOURER!
පුහුණු කම්කරුවෙකු ලෙස
අප සමඟ ලියාපදිංචි වන්න
REGISTER WITH US AS A SKILLED LABOURER!
පුහුණු කම්කරුවෙකු ලෙස
අප සමඟ ලියාපදිංචි වන්න
REGISTER WITH US AS A SKILLED LABOURER!
පුහුණු කම්කරුවෙකු ලෙස
අප සමඟ ලියාපදිංචි වන්න

අපි කවුද

වෘත්තීය පුහුණු අධිකාරිය (VTA) සහ ජාතික ජංගම දුරකථන ජාලය වන ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල ‘Workforce’ සමඟ අත්වැල් බැදගනිමින්, ඔබගේ නිවෙස් ආශ්‍රිත කටයතු සඳහා VTA සහතික ලත් පුහුණු කම්කරුවන් ශ්‍රම වෙළඳපොල සඳහා යොමු කර තිබේග පාරිබෝගික ඔබගේ පහසුව පිණිස දැන් තත්කාලීන සියළු පහසුකම් සහිතව එම සේවාවන් ඔබ අසලටමග.

අපගේ සේවාවන්

ජලනල
භූමී අලංකරණය
Auto Mobile
විදුලි කාර්මික
  • A/C
  • Fridge
  • Washing Machine
  • TV and etc

App එක
Download කර ගන්න

  • ඔබ ප්‍රදේශයේ සිටින විශ්වාසදායි පුහුණු කම්කරුවන් එසැනින්.
  • කඩිනම් සේවය.
  • අවශ්‍ය දින සහ වේලාව කලින් වෙන් කරවා ගත හැකි වීම.
  • සුදුසු ගෙවීම් පහසුකම්.
  • සේවා සපයන්නන් පිළිබඳ විස්තර
  • කණ්ඩායම් කාර්මික සේවය

සේවා ස්ථාන

ගම්පහ

වැල්ලවත්ත

රත්මලාන

පිළියන්දල

හෝමාගම

අවිස්සාවේල්ල